දැක්කනෙ වැඩේ ? ඒ වගේ වැඩක් කරන්න ආසාවක් තියෙනවනම් දිගටම කියවන්නකො.
මුලින්ම ඔයා කැමති cursor එකක් internet එකෙන් බාගන්න. මම නම් මේ ටික බාගත්තෙ මෙන්න මේ site එකෙන් තමයි. Download කර ගත්තනම් මෙහෙම කරන්න.
මුලින්ම C: එකට ගිහින් Windows එකට යන්න. ඊට පස්සෙ Cursors එකට යන්න. "C:\Windows\Cursors"
දැන් අර බාගත්ත cursors ටික ඔය folder එකට කොපි කරගන්න.
දැන් ඉතින් තියෙන්නෙ Cursor එක තමන් කැමති කැමති විදිහට වෙනස් කරන එක තමයි. දන්නෙ නැති කට්ටිය බලන්නකො එහෙනම් කරන හැටි.
මුලින්ම Control Panel ගිහින් Mouse එකට යන්න. ඊට පස්සෙ Pointers කියන tab එකට ගිහින් වෙනස් කරන්න ඕනි එක click කරල Browse කියන බොත්තම ක්ලික් කරන්න. කැමති එක තෝරගෙන Save කරන්න.
ඔන්න එහෙනම් අදට පෝස්ට් එක ඉවරයි. තවත් පට්ට පෝස්ට් එකක් අරගෙන් ඉක්මනටම එනව.
එහෙනම් හැමෝටම සුබ දවසක් !

No comments:
Post a Comment