Saturday, April 29, 2017
Windows වල wallpapers අලුත් කරමු
/hihi කාලෙකින් එහෙනම් ඔන්න අලුත් ලිපියක් අරන් ආව. අලුත් blog එකක් හද හද හිටපු නිසා පොඩ්ඩක් පරක්කු උනා. කට්ටියම ගිහින් පොඩ්ඩක් බලන්නකො ඒක. Link එක ඇති comment section එකේ. කට්ටියම දන්නව ඇතිනෙ wallpapers වෙනස් කරන්න. ඒත් මේ වගේ දෙයක් දැකල තියෙනවද ?
වැඩේ පැහැදිලියිනෙ ? එහෙනම් පටන් ගමු !
මුලින්ම ඔයාගෙ C: Drive එකට යන්න. දැන් එතන තියෙන Windows කියන folder එකට යන්න. ඊකට ගියාට පස්සෙ Web කියල තව folder එකක් ඇති. ඒකට ගියානෙ ? ඔන්න දැන් Wallpaper කියන ෆොල්ඩරේට යන්න. දැන් ඉතින් කැමති පිස්සුවක් නටාගන්න. අලුත් folders හදන්න, තියෙන ඊව වලට අලුත් පින්තූර දාන්න ඕන එකක් පුලුවන්.
මෙච්චර වටින වැඩ කෑල්ලක් දීලත් comment එකක් දාල යන්න බැරිද ?
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment