මුලින්ම Folder Options කියල search කරන්න.Open වෙන window එකේ View Tab එකට ගිහින් Hide extensions for know file types කියන එක ඉස්සරහ තියෙන කොටුව උඩ click කරන්න. එතකොට ඒකෙ තිබුනු හරි ලකුණ අයින් වෙයි.
දැන් Desktop එකට ගිහිල්ල අලුත් Text Document එකක් හදා ගන්න. ඒක ඔයා කැමති නමක් දාල save කරගන්න. ඊට පස්සෙ ඒක උඩ right click කරල Properties වලට යන්න. පස්සෙ General tab එකේ file එකේ නම තියෙන තැන .txt කියන එක අයින් කරල .exe කියල දාන්න.
දැන් ඒ file එක taskbar එකට ඇදගෙන යන්න. එතකොට ඒක taskbar එකට pin වෙයි. දැන් ඒක උඩ right click කරල open වෙන menu එකේ file එකේ නම තියෙන් තැනත් right click කරන්න. ඊට පස්සෙ එන menu එකේ Properties වලට ගිහින් මෙන්න මේ විදිහට වෙනස් කරන්න.
මම ඔය C:\ කියල දාල තියෙන තැන් වලට ඔයා කැමති drive එකේ නම දාල OK කරන්න. Drive letter එක D නම් D:\ කියල දාගන්න. අනිත් ඒවත් එහෙමයි. පස්සෙ ඔයා කැමති icon එකක් දාගන්න. Icon එක වෙනස් කරන්න මම කියල දෙන්න ඕනෙ නෑනෙ. දන්නෙ නැත්නං ඔය කොම්පියුටරේ විසික් කරල දාන්න. :D
ඔන්න එහෙනම් දැන් ඔයාට පොඩි shortcut එකකින් Drive එකක් open කරගන්න පුලුවන් ඈ.... යාලුවන්ටත් මේ ගැන කියන්න මේ link එක share කරල.
ඔයාලගෙ අදහස් මට ගොඩක් වටිනව. ඒක හින්ද පොඩ්ඩක් ඉඳල comment එකක් දාල යන්න. හෙට මම දාන්න ඉන්නෙ අපේ Hacking Series එකේ දෙවෙනි කොටස. උදේට තමයි දාන්නෙ. හවසට, රෑට නං දාන්න බැරිවෙයි. වැස්සනෙ ! :D
අලුත් Hacking පෝස්ට් එකක් අරගෙන එන බලාපොරොත්තුවෙන් ඔන්න අදට මම නවතිනව. ඔයාල හැමෝටම සුබ දවසක් !

/bye
No comments:
Post a Comment