කොහොමද ඉතින් කට්ටියටම? ඔන්න එහෙනම් පොරොන්දු වෙච්ච විදිහටම මම සිකුරාද ආව මගේ පලවෙනි පෝස්ට් එකත් එක්ක. මේ පෝස්ට් එකෙන් නම් ඔයාලට පට්ට fun එකක් ගන්න පුලුවන් වෙයි කියල මම හිතනව. අද මම ඔයාලට කියල දෙන්න යන්නෙ CMD වලින් කොහොමද Star Wars IV බලන්නෙ කියල.
මොකක්ද මේ CMD කියන්නෙ? ඕක ගැන වැඩිය හොයන්න යන්න ඕනැ නෑ. ඕනෙමනං ගූගල් එකේ search පාරක් දාල බලන්නකො.
ඔක්කෝටම කලින් කියන්න ඕනෙ ඔයාගෙ computer එක internet එකට connect කරන්න. නැත්නම් මේක වැඩ කරන්නෙ නෑ!
දැන් අපි අපේ වැඩේට බහිමු. මුලින්ම කරන්න තියෙන්නෙ Telnet එක activate කරගන්න එක. වැඩේ හරිම ලේසියි. මුලින්ම Turn windows features on or off කියල ඔයගොල්ලන්ගෙ computer එකේ search කරන්නකො. එතකොට මෙන්න මේ වගේ icon එකක් එයි. ඒක ක්ලික් කරන්න.
ඊට පස්සෙ මේ වගේ window එකක් open වෙනව. එකෙ පොඩ්ඩක් පහලට ගිහාම මම ඔය රතු පාටින් කොටු කරල තියෙන දෙක හම්බවෙයි. ඒව ඉස්සරහ තියෙන check box දෙක ක්ලික් කරල OK කරන්න. ටික වෙලාවක් ගියාට පස්සෙ Telnet එක activate වෙයි.
දැන් තමයි එලම part එක. CMD කියල search කරන්න. එතකොට කලු පාට කොටුවක් වගේ icon එකක් එයි. ඒක click කරන්න.
දැන් මම මේ දෙන code එක හරියටම CMD එකේ type කරන්න.
වැඩේ හරි! දැන් Enter ඔබන්නකො. ඔන්න දැන් ඔයාට Star Wars IV බලන්න පුලුවන්. හැබැයි ඉතින් ASCII version එක තමයි. හැබැයි ඉතින් ඒකෙ පොඩි fun එකක් නැත්තෙමත් නැහැ.

telnet towel.blinkenlights.nl
වැඩේ හරි! දැන් Enter ඔබන්නකො. ඔන්න දැන් ඔයාට Star Wars IV බලන්න පුලුවන්. හැබැයි ඉතින් ASCII version එක තමයි. හැබැයි ඉතින් ඒකෙ පොඩි fun එකක් නැත්තෙමත් නැහැ.
අදට නම් ඉතින් ඔච්චරයි. හෙටත් මේ වගේම පෝස්ට් එකකින් ඔයාලව හම්බවෙන්න එන්නම්කො. ඔයාලට මේක ගැන මොකක්හරි ප්‍රශ්නයක් තියෙනවනම් comment එකක් දාන්න. ඔයාගෙ යාලුවන්ටත් මගේ මේ බ්ලොග් එක ගැන කියන්න අමතක කරන්න එපා!
එහෙනම් ඔයාල හැමෝටම සුබ දවසක් !
No comments:
Post a Comment