/hihi කට්ටියම virus ගැන අහල ඇතිනෙ? Virus වලට අපි හැමෝම ඉතින් මාර බයයිනෙ. ඒකනෙ ඉතින් ඔය හැමෝම තියෙන තරං හොදම virus guard දාගෙන ඉන්නෙ. ඒත් ඉතින් මේවට අහු වෙන්නෙ නැති virus තියෙනව. ඒ වගේ ඒව නම් අපිටත් හදන්න පුලුවන්. අද කියල දෙන්න යන්නෙත් ඒ වගේ එකක්. හැබැයි ඉතින් මේක fun virus එකක්. Computer එකට කිසි දෙයක් වෙන්නෙ නෑ.
අද මම කියල දෙන්න යන virus එකෙන් වෙන්නෙ ඔයාගෙ computer එකේ CD/DVD Drive එකක් open වෙන එක. හැබැයි ඉතින් ආයෙ close කරනව බොරු. Close කරත් ආයෙ open වෙනව.
මේක නවත්තන්න ඕනෙ නං ඔයාට computer එක shutdown කරන්න වෙනව. එහෙනම් දැන් වැඩේ පටන්ගමු! මුලින්ම notepad එක open කරගන්න.
ඊට පස්සෙ ඔය පහල දීල තියෙන code එක notepad එකට copy paste කරගන්න.
Set oWMP = CreateObject("WMPlayer.OCX.7")
Set colCDROMs = oWMP.cdromCollection
do
if colCDROMs.Count >= 1 then
For i = 0 to colCDROMs.Count - 1
colCDROMs.Item(i).Eject
Next
For i = 0 to colCDROMs.Count - 1
colCDROMs.Item(i).Eject
Next
End If
wscript.sleep 5000
loop
Set colCDROMs = oWMP.cdromCollection
do
if colCDROMs.Count >= 1 then
For i = 0 to colCDROMs.Count - 1
colCDROMs.Item(i).Eject
Next
For i = 0 to colCDROMs.Count - 1
colCDROMs.Item(i).Eject
Next
End If
wscript.sleep 5000
loop
දැන් ඔයාගෙ notepad file එක ඕනි නමක් දාල .vbs කියන extension එක දාල save කරන්න. ඔය පින්තූරෙ පොඩි නම් ඕක උඩ click කරල ලොකු කරල බලන්න.
ඔන්න දැන් open කරල බලන්නකො file එක. ඔයාට මේක නවත්තන්න ඕනෙ නං shutdown කරන්න. ඔයාට පොඩි fun එකක් ගන්න ඕනෙ නං මේක pen එකකට දාල ඔයාගෙ යාලුවෙක්ට දෙන්න මොකක් හරි බොරුවක් කියල.
😀හැබැයි ඉතින් ඔයාගෙ ගොන් වැඩවලට ගුටි කන්න වුනොත් මම දන්නෙ නෑ.....!😀
ඔන්න එහෙනම් මම ගියා. හෙටත් මේ වගේම පට්ට post එකක් අරන් එන්නම්කො. එහෙනම් ඔයගොල්ලන්ට ජයෙන් ජය !
No comments:
Post a Comment